ආදරයේ වේදනාව..



සමාවන්න මෙය ඡායාරෑපකරණයා ගැන නොවේ..

      ආදරය යනු මායාවක්  බවත්  එය තනිකර  බොරුවක් බවත් මා පළමුව කිවයුතුව ඇත. දිනක ගැහැණු ළමයකු ඔබට I Love You කියා කිවොත් ඇය ඔබට කියන්නේ මම ඔබට ආදරෙයි කියා නොව මම ඔබව රවටනවා කියාය. කරුණාකර මෙය සම්පුර්ණයෙන් කියවන්න ඔබගේ අදහසත් දක්වන්න. හිත හදාගන්න ක්‍රමයකුත් කියල යන්න..


       මම මේ වෙන කොට කෙල්ලෝ කීප දෙනෙකුටම love කරලා තියෙනවා (ගාන කියන්න නම් බෑ). ගැන කිව්වොත් උඹල මට කියාවි "තොට හෙන ගහපන් වල් බල්ලා" කියල. දවසක් මාගේ යාලුවෙක් කිව්වා මචන් *** photography workshop 1කක් කරන්න ඕන කියනවා අපෙන් උදව් ඉල්ලනවා කියල. එක අපේ සොහොදර පාසැල නිසා මමත් පැනපු ගමන් වැඩේට කැමති වෙලා එකේ ලේකම් තුමිය 1ක්‌ක කතා කරලා වැඩේට ඇත ගැහුවා. වැඩේ කරගෙන යන අතරේ අපු පොඩි පොඩි ප්‍රශ්ණ වලටත් මම අඳුනන අයට කියල උදව් අරන්දුන්න එත් හරියට කරගන්න බැරි උනා. 

 දැන් කතාව පටන් ගන්නේ.

     ඊට පස්සේ ටික දවසක් යනකොට  මම කලින් කියපු ලේකම් තුමී ගැන මට පොඩි අදහසක් පහල උනා.  ඉතින් මම ඒ ගැන මගේ පුන්චි මගින් එයාට කිව්වා. එයා එකට‍ කැමති උනා. පොඩි පොඩි නීති ටිකකුත් දැම්ම . මම එඅව එච්චරම පිළිපැද්දේ නෑ. එඅත් මම බොන 1කානම් ගොඩක් අඩු කරා. ඒවගේම මම එයට ගොඩක් ආදරේ කරා. මම හිතන් හිටියේ එයත් මට ඇත්තටම ආදරේ  කරා කියල එත් එයා මව රැවට්ටුවා.. එය මට ඇත්තටම ආදරේ කරනම් මම කරපු පොඩි යෝජනාවට මට ආදරේ න කියන්නේ නැනේ.. මම මේක ලිව්වේ දුක වැඩිකමට. ටොක්කක් අනල ඔලුව අත ගල වගක් නෑ නේ.. එත් මම තවමත් එයට ආදරෙයි. ඇත්තටම ආදරෙයි.. අයෙත් මගේ ගාවට එනවනම් ආදරයෙන් බාරගන්නවා.  හැබැයි එය මට ඇත්තටම ආදරෙයි නම් විතරයි..

     මම අද ලියන්න හිටියේ එඅන දෙයක් එඅත් මට මේක නොලියම ඉන්න බැරි උනා. අනිත් 1ක මට මේදවස් වල වෙන කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ.. හෙට මගේ trial 1ක මොන කරන්නද කියල තම හිත ගන්න බෑ..

මම මේකත් මීට වඩා ලියන්න හිටියේ එත් මට ලියන්න වචන එන්නේ නෑ...

(*** - ගාල්ලේ ප්‍රසිද්ධ බාලිකා පාසලකි.)