හොල්මන්ද කොල්ලෝ

අවතාර වලට බිය අය අනිවාර්යෙන්ම කියවිය යුතු ලිපියකි.
පින්තූරය මත ක්ලික් කරන්න 

මින්නිසුන්ට පහර දෙන මාළුවන්

ඔබ මිනිසුන් ගහගන්නා අකාරය වගේම සතුන් ගහගන්නා අකාරය දැක තිබෙනු ඇත,
නමුත් ඔබෙන් කීයෙන් කීදෙනෙකු මාළුවන් ගහගන්නා අකාරය හාමෙතරම් උසට මාළුවන් උඩ පෙනීමේ දුර්ලබ දසුන් දකින්න ඇත්ද?
ඔබේ වින්දනය සඳහා අපි එය ඔබට නැරඹීමේ හැකියාව අපේ වෙබ් අඩවියෙන් ලබා දෙමු.
මෙම මාළු විශේෂය “Asian Crap” ලෙස හඳුන්වයි.




උපුටා ගැනීම : Hamadeyakma.com

තත්පරයට රූප රාමු ට්‍රිලියනයක් ලබාගතහැකි කැමරාවක්



තත්පරයට රූප රාමු ට්‍රිලියනයක් ලබාගතහැකි කැමරාවක් ඉන්දීය ජාතික විද්‍යාඥක් විසින් සොයාගෙන ඇත.
(වීඩියෝ සහිතයි)
මෙම කැමරාව සොයාගැනීමට ප්‍රථම ලොව අතිශයින් වේගවත් කැමරාවක් ලෙස තිබුනේ තත්පරයට රූප රාමු මිලියනයක් ලබාගත හැකි කැමරාවකි.

එය අතිශයින් මිල අධිකය.
මෙවන් කැමරාවන් අධික වශයෙන් යොදා ගැනෙනුයේ ක්‍රිකට් තරඟ වලදීය,

නමුත් ක්‍රිකට් තරඟ වලදී යොදා ගනු ලබන “Ultra Slow Motion” කැමරාවෙන් ලබාගත හැක්කේ තත්පරයට රූප 1000 ක් පමණය.

මේ සියලු කැමරාවන් අභිභවා යමින් මෙම කැමරාව නිර්මාණය කර ඇත්තේ “MIT (Massachusetts Institute of Technology )” පර්යේෂක කණ්ඩායමක් විසිනි.
මෙම කැමරාව මගින් ආලෝකය ගමන් කිරීම පවා ඉතා සෙමින් නැරඹිය හැක..

Photographic Competition & Exhibition...


රිද්ම සංකලන: පේළහර පා ලොව දිනූවෝ




රිද්ම සංකලන: පේළහර පා ලොව දිනූවෝ: ඇෆ්ඝන් මොනාලිසා  -  සේයාරුව ස්ටීව් මැක්කරි සියලු කලාවන් රස විඳින්නෙකු හා සියලු කලාවන්හි සදාතනික ආධුනිකයෙකු ලෙස මම මගේ නිදහස් සිතිවි...

රිද්ම සංකලන: DIGITAL සංස්කරණ ක්‍රමෝපායන්...




රිද්ම සංකලන: DIGITAL සංස්කරණ ක්‍රමෝපායන්...: ගීතයක පදමාලාව රචකයාගේ අස්වැන්නය. එහි සංගීත නිර්මාණය සංගීතඥයාගේ අස්වැන්නය. ගීතය ගායකයාගේ අස්වැන්නය. ඔවුහු අස්වැන්න නෙළාගනිද...

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 16 වැනි ජාත්‍යන්තර ප්‍රදර්ශනය



ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 16 වැනි ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා කෘතින් භාරගැනීම දැන් ආරම්භ කර ඇත.

ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනය (FIAP) හා ඇමරිකානු ඡායාරූප සංගමයන් (PSA) මගින් අනුමත කොන්දේසි යටතේ පවත්වන ප්‍රදර්ශනයක් වන මෙහිදී Best Author ඇතුළුව තවත් ජාත්‍යන්තර පදක්කම් සහ සහතිකපත් 61ක් දිනාගැනීමට මෙමගින් ඔබට අවස්ථාව උදාවී තිබේ.

ඒකවර්ණ, වර්ණ හා ස්වභාවධර්ම හා වනජීවී (Monochrome, Colour & Nature) ලෙසින් තරඟ අංශ තුනක් යටතේ මේ සඳහා කෘතින් ඉදිරිපත් කල හැක.

AFIAP, EFIAP, MFIAP වැනි ජාත්‍යන්තර සුදුසුකම් ලබාගැනීමට ද ඔබට අවස්ථාව උදාවනු ඇත.

ආදරයේ වේදනාව..



සමාවන්න මෙය ඡායාරෑපකරණයා ගැන නොවේ..

      ආදරය යනු මායාවක්  බවත්  එය තනිකර  බොරුවක් බවත් මා පළමුව කිවයුතුව ඇත. දිනක ගැහැණු ළමයකු ඔබට I Love You කියා කිවොත් ඇය ඔබට කියන්නේ මම ඔබට ආදරෙයි කියා නොව මම ඔබව රවටනවා කියාය. කරුණාකර මෙය සම්පුර්ණයෙන් කියවන්න ඔබගේ අදහසත් දක්වන්න. හිත හදාගන්න ක්‍රමයකුත් කියල යන්න..