වියෝව....



        මේ තිබෙන්නේ 1950 වර්ශයේ එංගලන්තයේ මොරිස් මෝටර් රථ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මොරිස් මයිනර් 1000 ම්දිලියේ මෝටර් රථයක ඇම්පියර් මීටරයකි. එදා ලොකු පොඩි කාගේත් අවදානයට ලක්වූ මෝටර් රථයක් වුනු මෙය අද වන විට කෙමෙන් කෙමෙන් අභාවයට යමින් පවතී. එයට හේතුව ලෙස මා දකින්නේ මෙම මෝටර් රථය තවමත් සුලභව ඇති නිසා මෙය සුරක්ෂිත කල යුතුයි කිසිවෙකුත් නොසිතීමයි.

රිද්ම සංකලන: ඡායාරූප ශිල්පියා යනු කවරෙක්ද?


  • ඡායාරූපයක් යනු ගලා යන කාලයෙහි
    එක් මොහොතක් පමණක් නොව
    ඡායාරූප ශිල්පියාගේ ජීවිතයෙහිද
    එක් අසුරු සැණකි.

    ඡායාරූපයක දෙන්නෙක් සිටින බව
    ඇන්සල් ඇඩම්ස් පවසා ඇත.
    එනෙම් ඡායාරූප ශිල්පියා සහ
    රසිකයායි.
    අප මෙහි මූලිකව සලකා බලන්නේ
    ඡායාරූප ශිල්පියායි.

රිද්ම සංකලන: ස්ටීව් මැක්කරි සහ 2013 PIRELLI කැලැන්ඩරය

රිද්ම සංකලන: ස්ටීව් මැක්කරි සහ 2013 PIRELLI කැලැන්ඩරය: වසරින් වසර නිරුවත් ඡායාරූප සහිතව එළි දකින කැලැන්ඩරයක් වුවද මෙවර ස්ටීව් මැක්කරි විසින් ඇඳුම් ඇඳගත් විලාසිතා නිරූපන ශිල්පිනියන්  ය...

රිද්ම සංකලන: තාක්ෂණික ශක්‍යතාවය - කලාත්මක කුසලතාවය

රිද්ම සංකලන: තාක්ෂණික ශක්‍යතාවය - කලාත්මක කුසලතාවය: ඡායාරූපයක අගය සහ ඡායාරූප ශිල්පියාගේ අගය තීරණය වන්නේ සාධක දෙකක් මතය. 1, ආලෝකය, අඳුර පාලනය, වර්ණ නිරවද්‍යතාවය, තානමය ලක්ෂණ ආදිය මනා...

a basic PHOTOGRAPHY


PHOTO TALK Photomeet


එන අය මෙතන ක්ලික් කරලා ඉවෙන්ට් 1කට ජෝඉන් වෙන්න.

Lightroom


Adobe Photoshop Lightroom වලින්
ස්වර්ණමය රීතිය, ත්‍රිත්ව රීතිය ආදී රීතීන්
ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය
මේ වෙබ් අඩවියෙහි විස්තර වේ.

ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: "උස්සන්න කලින් මේ ගැනත් හිතන්න" - 18+

ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: "උස්සන්න කලින් මේ ගැනත් හිතන්න" - 18+: ආදරය සහ රාගය අතර ඇත්තේ කිරි සහ පැණි අතර ඇති තරම් කිට්ටු සම්බන්ධතාවයකි. කිරි සහ පැණි රසවත් වන්නේ ඒ ‍දෙකෙයි මනා සම්මිශ්‍රණයක් ඇතිවුවහොත් පමනි....

ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: නිරුවත සහ අහවල් එක.... (18 + ද මන්දා)

ජීවිතය දකින්න...විඳවන්න නොව විඳගන්න....: නිරුවත සහ අහවල් එක.... (18 + ද මන්දා): නිරුවත.... කිව්ව පමනින් කොලේලෙක් නම්....ඇස් හොඳට ඇර ගන්නවා..... කෙල්ලෙක් නම් ඇස් වහගන්නවා...(හොරෙන් බලනවා) ... ඇස් ඇරලා බැලුවත්... වහලා බැල...

IPTA පෝදා වැඩමුළුව