Social Icons

.

ෆොටෝග්‍රැෆස්ලා නොවන ෆොටෝග්‍රැෆස්ලාට #1

ෆෝන් එකෙන් ෆොටෝ ගහන ඉන්ස්ටග්‍රෑම්  එකට නිතර ෆොටෝ දාන නංගිලාට මල්ලිලාට ඕන් ගෙනාවා....

නිකෝන් FX පවුලේ නවතම පෙරලිකාරයා – D750


නිකෝන් කැමරා ප්‍රියකරන ඔබට එම සමාගම විසින් හදුන්වාදුන් නවතම FX මාදිලියේ Full Frame DSLR  කැමරාව D750 වේ. D610 ත් D810 ත් අතරමැදි කැමරාවක් ලෙසින් හදුන්වා දුන්නද මෙහි සුවිශේෂී ලක්ෂණ රැසකි. D610 ඉක්මවා යන සහ D810, D4S වැනි කැමරා මාදිලියන් හි ඇති පහසුකම් කැටිකරගත් මෙම කැමරාව මෙගා පික්සල් 24.3ක ධාරිතාවයෙන් යුතු CMOS  සංවේදකයකින් (Sensor) සන්නද්ධ වේ. වීඩියෝ කිරීමේ හැකියාව සහිත FX මාදිලියේ නිකෝන් කැමරා අතර D750 සැහැල්ලූම සහ විශාලත්වයෙන් කුඩාම කැමරාවයි.