15 of the Best Cheat Sheets, Printables and Infographics for Photographers

01-full


Everyone loves cheat sheets, and photographers are no exception. Squeezed into a set of short tips, schemes, and definitions, a cheat sheet is a quick way to learn something, as well as refresh your knowledge about any particular subject. Moreover, now that infographics are an extremely popular format of delivering information on the Internet, cheat sheets can also be a source for visual inspiration.
Here is a large collection of some noteworthy cheat sheets, infographics, and printables for photographers. From shooting basics to photography marketing tips, every aspect of photography is covered in this round-up. No matter whether you’re an amateur or an experienced professional, below you can find some really helpful resources, all presented as easy-to-read checklists, infographics, and printable cheat sheets for your advantage.
Enjoy this compilation and don’t forget to bookmark this page for quick access to this exhaustive cheat sheet list. Note, you need to click on screenshots below in order to view the full cheat sheet since most images were cropped for proper fit.

Photography Tech and Creative Process

Learn the basics every photographer must know and save some useful tips and camera settings for quick reference. Click the links to see the original article and source.

#1 Photography 101 – Cheat Sheet and Camera Basics

ඡායාරූප ශිල්පීන්ට ජාතික වෘතීය සුදුසුකම් NVQ


මමයි කැමරාවයි: ඇස් දෙක වාගේ රැකගන්නම්

මමයි කැමරාවයි: ඇස් දෙක වාගේ රැකගන්නම්: මාස හතරකට විතර පස්සේ ඔන්න එහෙනම් ආපහු ලියනවා. මාස හතර ඇතුලේ ආලෙන් වේලිලා මූට බ්ලොග් එක ගැන මෙලෝ මතකයක් නැතුව ඇතියි කියලා හිතුනනම් සොරි වෙන්න...

මමයි කැමරාවයි: අවුරුද්දට Phone එකෙන් Macro (Macro කීවට Micro)

මමයි කැමරාවයි: අවුරුද්දට Phone එකෙන් Macro (Macro කීවට Micro): ඉතින් කස්ටිය කෝමෙයි ජීවිතේ..  අවුරුද්ද උඹලව කාලද ?? නැත්තම් උඹලා අවුරුද්ද කන ගමන්ද ඉන්නේ මට නම් හෙන අවුල් කොහො මිසින් උන එකට මේ පාර ස...

මමයි කැමරාවයි: එක අලියයි හෙන්ඩු ගොඩයි

මමයි කැමරාවයි: එක අලියයි හෙන්ඩු ගොඩයි: කැමරාවක් ගන්න ගොඩක් අය තාමත් හරියට දන්නෙ නෑ කැමරාවෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනය ගැන. මම දන්නවද කියලවත් මම දන්නෙ නෑ. එ නිසා හිතුව දන්න දේවල් ටි...

මමයි කැමරාවයි: ලෙන්ස්, ඔව් ලෙන්ස් ගැන

මමයි කැමරාවයි: ලෙන්ස්, ඔව් ලෙන්ස් ගැන:

ලෙන්ස්, ඔව් ලෙන්ස් ගැන

කාලෙකට කලින් මගේ යාලුවෙක් මට කිව්වා ( මතක විදියට චාමර නුවන්දික වෙන්න ඕන ) ලෙන්ස් ගැන පොඩ්ඩක් ලියන්න කියල. ඇත්තටම ලෙන්ස් ගැන ලියනවනම් බොහොම පොඩ්ඩයි තමයි ලියන්න වෙන්නේ මොකද කියනවනම් එච්චරටම ලෙන්ස් තියනවා මම දන්නා කිහිපය ඇරෙන්න.

ලෙන්ස් ගැන කතාකරන්න කලින් අපි ටිකක් බලමු මොකක්ද ලෙන්ස් එකකින් වෙන්නේ කියන දෙය . සරලවම කියනවනම් ලෙන්ස් එකෙන් කරන්නේ බාහිර ලෝකයේ තියන වස්තුවක ප්‍රතිබිම්බයක් කැමරාවේ සෙන්සරය තුල නිපදවන්න අතරමැදියකු විදියට වැඩ කරන එක.
බොහොම සරලව 
view finder එකෙන් අපි දකින දෙය ෆොටෝ එකකට ගන්න උදව්වෙන්නේ ලෙන්ස් එක මගින්. අපි ලෙන්ස් එක හරි කාචය කියලා කිව්වට එක ඇතුලේ කාච පද්දතියක් හෙවත් ලෙන්ස් ගොඩක් තියනවා . ඒවා මගින් තමයි බාහිර තියන වස්තුවක ප්‍රතිබිම්බයක් නියමිත ප්‍රමාණයකින් සාර්ථක ලෙස සෙන්සරය මත ගොඩනගන්නේ.

ලෙන්ස් එකක් ගනිද්දී බොහෝ දෙනා බලන දේවල් තියනවා, vr හෝ is තියනවද , ෆුල් ෆ්‍රේම් කැමරාවකට දාන්න පුලුවන්ද , ෆෝකසින් මෝටරය මොකක්ද වගේ ප්‍රශ්න ගොඩක් අහනවා ලෙන්ස් එකක් ගන්න ගියාම. අපි මේ දේවල් එකෙන් එක හිමින් කතාකරල බලමු. ඊට පස්සේ

කැමරාවේ වර්ගය කුමක් හෝ වේවා දැන් හැමෝම පාවිච්චි කරන්නේ auto focus ලෙන්ස් හෙවත් ස්වයන් නාභිගත ක්‍රියාවලිය සහිත ලෙන්ස්. හේතුව ගත්තම ඔටෝ ෆෝකස් තියනවා කියන්නේ ( අපි කැමරාවෙන් සකස්කරන තැන ස්වයන්ක්‍රියව පැහැදිලි කරගැනීම ) බොහොම පහසුවක්.

හැම ලෙන්ස් එකකම මේ පහසුකම තියනවද ? නැ .................

වර්තමානයේ වෙළඳපලේ තියන ගොඩක් ලේන්ස්වල මේ පහසුකම තියනවා ඒ නිසා අලුත් ලෙන්ස් හැම එකක්ම ඕනෑම කැමරාවක් එක්ක පාවිච්චි කාරන්න පුළුවන්කම තියනවා ............

සමහර  තැන් ගැන තව ටිකක් පැහැදිලි කරන්නම්......

හැම කැමරා වර්ගයකම කැමරා බඳේ  ( body එකේ ) ලෙන්ස් හයිකරන තැන ( ලෙන්ස් mount එකට කියන නමක් තියනවා ) ඒ නිසා කැමරාවකට ලෙන්ස් එකක් හයි කරන්න කලින් ඒ ගැන ටිකක් හොයලා ඉන්න එක හොදයි.

Step-by-step Guide to Long Exposure Photography

In the past few years, thanks to the diffusion of useful accessories and photographic filters with good quality and low prices, the technique of long exposure has become increasingly popular among photography enthusiasts. Even if this technique can be used both in studio and in a urban environment, the perfect playground of long exposures is landscape photography.

Unfortunately often it happens that the result we get is far from our expectations, and we end up classifying the long exposure as a demoniacal technique. However, following this step-by-step guide to long exposure photography, you’ll see how easy it is to get a good result on the first attempt (or almost).
Picture 1

Capturing Busy Little Ones: Forget the Perfect Pose and Get Photos You Truly Love

PHOTO 1
If you have ever tried to get a three year old to sit still for longer than a nanosecond you know what a challenge it can be to get that “perfect” photo. Well, I’m going to be real here, who wants that perfect photo anyway? Okay, I know you may, but maybe I can convince you to let that go. My favorite photos are always the true ones; the ones that make you smile when you look at them, or maybe even cry a tear or two. Sure, it’s nice to get that beautiful portrait, but which photo is going to help you truly remember the fiery three year old who gave you model-in-the-making poses one minute, and wiped her muddy hands on her white shirt the next?
The first thing you have to do, if you want this experience to be fun for both you and the little one, is to let go of expectations. If you have a certain Pinterest pose in mind, and are determined not to be happy until you’ve forced your little tot into it, you’re both going to be miserable. Sure, use those ideas as a starting point, but then go with what is happening in the moment. You’ll be surprised where your wee subject might take you, and you might like the results much better than what you had in mind in the first place.

Using Depth of Field and Perspective for Better Composition

We all know this problem. You take a picture of a beautiful scene but it just doesn’t turn out the way you want. Something is missing. It usually isn’t a matter of your camera or the settings you are applying. But what is it then? The question at hand is how do you get from a snapshot to an interesting, unique, and well composed photograph.
To answer this, we have to move away from the technical aspects and go more into the creative and artistic aspects of photography. You might say that this is a very subjective matter and that beauty is in the eye of the beholder, but there are a few building blocks that will help to improve your photography and also develop your own unique visual language.

Depth of field for a more three-dimensional Look

An important aspect of photography is that we want to capture a three-dimensional reality by taking a two-dimensional image. When we are out in the field, our eyes in collaboration with our brain create very complex images within split seconds. The most important factor in this context is that our eyes are constantly moving while focusing on different subjects. The focal plane is shifting with a subject in focus and everything in front or behind appearing to be blurred. This “Depth of Field” is one the most important techniques we can utilize to simulate depth and three-dimensionality.
Begginner photography tips 06
Utilizing depth of field to create a more three-dimensional look

නෙතදර 2014


ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කළා සංගමයේ 40 වන වාර්ෂික ඡායාරූප තරගය සහ ප්‍රදර්ශනය - 2014


ShutterART මංගල හා විලාසිත ඡායාරූපකරන වැඩමුළුව.



ඉන්ද්‍රනාත තේනුවරයන් ගේ අපුර්ව නිර්මාණ ආලෝක පින්තාරු



පෞද්ගලික ව ආරාධනා කරන්න බැරි උනාට සමා වන්න.

මේ ඔබ හැමට ම කෙරෙන දයාර්ද්‍ර වූ ආරාධනාව.
ජීවිත කාලෙ ම හරිහම්බ කරපු දේ මාසෙකින් වැය කරල,
පුදුමාකාර විදිහට දුක් මහන්සි වෙලා 
කරපු මේ පින්තූර ටික බලල, 

1934 ශ්‍රී ලංකාව

High Contrast Black and White Portrait

ඇපල් ගෙඩිය විදගෙන යන උන්ඩය (Visualizing video at the speed of light — one trillion frames per second)

පින්තූර ලෝකය SMS ඇලර්ට් සේවාව



පින්තූර ලෝකය SMS ඇලර්ට් සේවාව වෙත ලියාපදිංචි වු ඔබ සැමට බොහොමත්ම ස්තූතියි. දැනට අක්‍රීය තත්වයෙ පවතින පින්තූර ලොකය SMS ඇලර්ට් සේවාව ලඟදීම නැවත ක්‍රියත්මකවන බව සතුටින් දැනුම් දෙමි.

පින්තූර ලෝකය..

අවුරුදු තෑග්ග



ඡායාරූපකරනයට ආදරයකරන හැම දෙනාටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඡායාරූපකරනයට ආදරයකරන හැම දෙනාටම මං පුංචි තෑග්ගක් ගෙනාව. ඒක බලන්න මේ ලින්ක් 1ක ක්ලික් කරන්න.

සුභ පැතුම්..!

2014 බ්ලොග් කියවන හැමොන්ටම වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..!

ඉතින් යලුවනෙ මේ අවුද්දෙ මුලින්ම මම ඔයාලගෙන් ලොකු උදව්වක් ඉල්ලන්න හදන්නෙ මගෙ හිතෙ තියෙන ලොකු අදහසක් ක්‍රියත්මක කරන්න.

මට ලොකු ආසාවක් තියෙනව "මල් කැකුළු" කියල Exhibition ඒකක් කරන්න. ඒකට ෆොටොස් ගන්න අවු: 01 - 14 අතරෙ ලස්සන ළමයි (ගැහැණු / පිරිමී) කිප දෙනෙක් ඕන.

ඔයලටත් පුලුවන්නම් ඒහෙම කෙනෙක් හොයල දෙන්න ලොකු පිනක්. ඒහෙම කෙනෙක් ඉනවනම් මට විස්තරයි ඒයාගෙ ෆොටො ඒකකුයි E-mail කරන්න.

පහල තියෙන ෆොටො වගෙ එව තම ගන්නෙ(Portraits).

මගෙ E-mail 1ක : chandugunawardena@gmail.com



මල් කුමරී...


පුංචි සුරංගනවී...