තත්පරයට රූප රාමු ට්‍රිලියනයක් ලබාගතහැකි කැමරාවක්



තත්පරයට රූප රාමු ට්‍රිලියනයක් ලබාගතහැකි කැමරාවක් ඉන්දීය ජාතික විද්‍යාඥක් විසින් සොයාගෙන ඇත.
(වීඩියෝ සහිතයි)
මෙම කැමරාව සොයාගැනීමට ප්‍රථම ලොව අතිශයින් වේගවත් කැමරාවක් ලෙස තිබුනේ තත්පරයට රූප රාමු මිලියනයක් ලබාගත හැකි කැමරාවකි.

එය අතිශයින් මිල අධිකය.
මෙවන් කැමරාවන් අධික වශයෙන් යොදා ගැනෙනුයේ ක්‍රිකට් තරඟ වලදීය,

නමුත් ක්‍රිකට් තරඟ වලදී යොදා ගනු ලබන “Ultra Slow Motion” කැමරාවෙන් ලබාගත හැක්කේ තත්පරයට රූප 1000 ක් පමණය.

මේ සියලු කැමරාවන් අභිභවා යමින් මෙම කැමරාව නිර්මාණය කර ඇත්තේ “MIT (Massachusetts Institute of Technology )” පර්යේෂක කණ්ඩායමක් විසිනි.
මෙම කැමරාව මගින් ආලෝකය ගමන් කිරීම පවා ඉතා සෙමින් නැරඹිය හැක..





Video Captures 1 Trillion Frames Per Second, Displays Light in Slow Motion

Ever wondered what video would look like at 1 trillion frames per second? To put this in perspective, your average consumer video camera captures video at 29.97 frames per second. Slow motion is created through the addition of frames. So, 1 trillion frames would make light, the fastest thing in the universe, look slow. Now, scientists at MIT’s MediaLab have made this phenomenon possible through a video technique that will change the future of digital imaging.

According to Ramesh Raskar, Associate Professor at MIT’s MediaLab, “Such a camera may be useful in medical imaging, in industrial or scientific use, and in the future even for consumer photography. In medical imaging, now we can do ultrasound with light, because we can analyze how light will scatter one-dimensionally inside the body. In industrial imaging, one can use the scattered light to analyze defects in materials. And in consumer photography, we are always fascinated with creating lighting effects that appear to come from very sophisticated light sources.” 

උපුටා ගැනීම : Hamadeyakma.com