ඡායරූප ගැනීමට පූර්ව අවසරයක් ගතයුතුය (කියවන්න, මදක් සිතන්න, එකා මෙන්නම පෙළ ගැසෙන්න)


ඉහත දැක්වෙන නිවේදනය ගාල්ල Dutch Hospital හි පලකර ඇති අතර ඡායරූප ගැනීමට පූර්ව අවසරයක් ගතයුතු බව එහි සිOහලෙන් පමණක් සදහන් වේ.ආරක්ශක අ0ශ විසින් ඡායරූප ගැනීමට බාදා කල අතර ඔවුන් පැවසුවේ එය කොලඹින් පැමිණි නියොගයක් බව සහ ඒ පිලිබදව ඔවුන් කිසිවක් නොදන්නා බවයි.. එසේ නම් දැන්වීමෙහි දුරකතන අන්කයක් සදහන් කර තිබිය යුතුය.. එසේද නැත.

අපගේ බලවත් ශෝකය....

                                ප්‍රවීන රංගන ශිල්පී හා ඡායාරූප ශිල්පී උදේනි අල්විස් මහතාගේ දයාබර පියාණන් වියෝවූයෙන් ඒ පිලිබඳ අවසන් කටයුතු 2015-05-11 වන සඳු දින සිදුකෙරේ ඒ පිලිබඳ අපගේ බලවක් ශෝකය .........
                                 අංක .7/5, "සඳරුවන් " ,කන්දෙවත්ත ටෙරස්,නුගේගොඩ. ආදාහන කටයුතු කිරුළපන පොදු සුසානභූමියේදී සදුදා සවස සිදුකෙරේ......නිවසේ දුරකතන අංකය 0112852248