ශ්‍රී ලංකා ජාතික ඡායාරෑප කලා සංගමය මගින් නොමිලේ පවත්වනු ලබන තුන් අවුරැදු ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මේ දිනවල අයදුම්පත් බාරගනු ලබයි.

අයදුම්පත් බාරගන්නා අවසාන දිනය 2014 නොවැම්බර් මස 30