Single Light Workshop

දිනය වෙන් කර ගන්න අමතන්න - රොමේෂ් 071 821 9744, දසුන් 072 356 4714, අනුරාධ 077 390 6877 රංජිත් 0774146538


ගමන් මාර්ගය
කොළඹ සිට වාහනයකින් පැමිණෙන්නේනනම්, මොරටුව අලුත් ගාලු පාර දිගේ පැමිණ, වලානේ බුද්ධ රූපය අසළින් නැවත පරණ ගාලු පාර දිගේ ගොරකානට පැමිණ, ධම්මානන්ද මාවත දිගේ එන්න.
කොළඹ සිට බස් රථ මගින් එන අය, මොරටුව පොලීසිය අසළ, සුප්‍රසිද්ධ හිටි පිළිමය අසළින් වසා ඇති පරණ පාලමෙන් එගොඩ ව, යළි බස් රථයකින් ගොරකානට පැමිණ, ත්‍රි රෝද රථයකින් ධම්මානන්ද මාවත දිගේ එන්න.
රත්නපුර හෝ ගාල්ල සිට වාහනවලින් එන අය, පානදුරෙන් වලාන බුද්ධ රූපය පසු කර පරණ ගාලු පාර දිගේ ගොරකාන හරහා ධම්මානන්ද මාවතෙන් එන්න.
රත්නපුර හෝ ගාල්ල සිටබස්රථවලින් එන අය, පානදුරෙන් බැස, යළි බසයකින් වලාන බුද්ධ රූපය පසු කර පරණ ගාලු පාර දිගේ ගොරකාන හරහා ධම්මානන්ද මාවතෙන් එන්න.
හයිලෙවල් පාර හරහා එන අය කොට්ටාවෙන් පළමුව පානදුරට පැමිණිය යුතු ය.