අනිච්චා වත සංඛාරා..!



ආදරණීය යාලුවනේ,
අගෝස්තු මාසය පටන් ගන්න වෙන්නෙම දුක් බර කතාවකින්.. මොකද කියනවනම් ගිය මාසයේ අන්තිම සතියේ  මා ගෙන් සදහටම සමුගත් මගේ පරිගණකයේ මවු පුවරුව සහ රැම් 1ක මේ වන තුරුත් මිලදී ගැනීමට නොහැකි වීමයි. එබැවින් තව සති කිහිපයක් යනතුරුම මා හට පොස්ට් දැමීමට සහ ලින්ක් බෙදා ගැනීමට නොහැකි වන බවද කණගාටුවෙන් යුතුව දැනුම් දෙමි..

ඒ වගේම ඡායාරෑපකරණය පිළිබඳ පාඩම් යටතේ ඇති PDF ගොනු බෙදා ගැනීමට ඉල්ලීම් නොකොට ඒවා බාගත කර ගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒවා බාගත කොට ඔබ කරනා කිසිදු කටයුත්තක් පිළිබඳව මා ඔබ සමග උරණ නොවන බවද දැනුම් දෙමි. මා ඒ ලිපි පල කලේ ඔබගේ සුබ සිද්දිය සඳහාම බව මතක් කරමි..

ස්තුතියි...