රිද්ම සංකලන: තාක්ෂණික ශක්‍යතාවය - කලාත්මක කුසලතාවය

රිද්ම සංකලන: තාක්ෂණික ශක්‍යතාවය - කලාත්මක කුසලතාවය: ඡායාරූපයක අගය සහ ඡායාරූප ශිල්පියාගේ අගය තීරණය වන්නේ සාධක දෙකක් මතය. 1, ආලෝකය, අඳුර පාලනය, වර්ණ නිරවද්‍යතාවය, තානමය ලක්ෂණ ආදිය මනා...