ඉන්ද්‍රනාත තේනුවරයන් ගේ අපුර්ව නිර්මාණ ආලෝක පින්තාරු
පෞද්ගලික ව ආරාධනා කරන්න බැරි උනාට සමා වන්න.
මේ ඔබ හැමට ම කෙරෙන දයාර්ද්‍ර වූ ආරාධනාව.
ජීවිත කාලෙ ම හරිහම්බ කරපු දේ මාසෙකින් වැය කරල,
පුදුමාකාර විදිහට දුක් මහන්සි වෙලා
කරපු මේ පින්තූර ටික බලල,
පින්තූර ලෝකය SMS ඇලර්ට් සේවාව
පින්තූර ලෝකය SMS ඇලර්ට් සේවාව වෙත ලියාපදිංචි වු ඔබ සැමට බොහොමත්ම ස්තූතියි. දැනට අක්‍රීය තත්වයෙ පවතින පින්තූර ලොකය SMS ඇලර්ට් සේවාව ලඟදීම නැවත ක්‍රියත්මකවන බව සතුටින් දැනුම් දෙමි.
පින්තූර ලෝකය..
අවුරුදු තෑග්ග
ඡායාරූපකරනයට ආදරයකරන හැම දෙනාටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඡායාරූපකරනයට ආදරයකරන හැම දෙනාටම මං පුංචි තෑග්ගක් ගෙනාව. ඒක බලන්න මේ ලින්ක් 1ක ක්ලික් කරන්න.
Subscribe to:
Posts (Atom)



