Old is Gold

නියම වැඩ කාරයෝ හිටියේ ඒ කාලයේ කියලයි මට හිතෙන්නේ.
එහෙම කීවෙත් හේතුවක් ඇතුව..එදා TLR කැමරාවයි බල්බ් 5 කුයි අරන් වෙඩින් එකට ගිහින් පර්ෆෙක්ට් ෆොටෝ 5 ගත්ත..අද අපි DSLR එකයි ෆ්ලෑෂ් එකයි අරන් වෙඩින් එකට ගිහින් ෆොටෝ
2500 විතර ගහල යන්තම් ෆොටෝ 100 ක් තෝරා ගන්නවා,කව්ද රියල් ෆොටෝග්‍රෆ්ර් ?
*-අතුල රණරාජා-*

චිත්‍රගාර කැමරාවේ දාන පටලයත් අති විශාලයි.එක 10x12 සයිස්.ශීට් ෆිල්ම් කියල කියන්නේ

ආදී කාලයේ ස්ටුඩියෝ ඇතුලෙ ෆොටෝ ගත්තු අති විශාල චිත්‍රාගාර කැමරාවක්. මිගමුව ඩොලර් ස්ටුඩියෝ අධිපති සම්පත් පිරිස් මහතාට අයත් TLR වර්ගයට අයත් ලාර්ජ් ෆොර්මැට් කමරාවකි.

ඡායාරූප : අතුල රණරාජා මහතා.