ඉහත දැක්වෙන නිවේදනය ගාල්ල Dutch Hospital හි පලකර ඇති අතර ඡායරූප ගැනීමට පූර්ව අවසරයක් ගතයුතු බව එහි සිOහලෙන් පමණක් සදහන් වේ.ආරක්ශක අ0ශ විසින් ඡායරූප ගැනීමට බාදා කල අතර ඔවුන් පැවසුවේ එය කොලඹින් පැමිණි නියොගයක් බව සහ ඒ පිලිබදව ඔවුන් කිසිවක් නොදන්නා බවයි.. එසේ නම් දැන්වීමෙහි දුරකතන අන්කයක් සදහන් කර තිබිය යුතුය.. එසේද නැත.
අපගේ බලවත් ශෝකය....
ප්‍රවීන රංගන ශිල්පී හා ඡායාරූප ශිල්පී උදේනි අල්විස් මහතාගේ දයාබර පියාණන් වියෝවූයෙන් ඒ පිලිබඳ අවසන් කටයුතු 2015-05-11 වන සඳු දින සිදුකෙරේ ඒ පිලිබඳ අපගේ බලවක් ශෝකය .........
අංක .7/5, "සඳරුවන් " ,කන්දෙවත්ත ටෙරස්,නුගේගොඩ. ආදාහන කටයුතු කිරුළපන පොදු සුසානභූමියේදී සදුදා සවස සිදුකෙරේ......නිවසේ දුරකතන අංකය 0112852248
මල්ලියේ....
ගොඩක්
කැමරා උන තියන පොඩි පොඩි උන් (පොඩි කිව්වෙ වයස එහෙම) මුලින්ම කිට්ටු
වෙන්නෙ ඔය ගමේ ඉන්න ෆොටෝග්‍රැෆර්ස්ලට. මොකද කියනවනම් බොහෝ අය හිතන්න
පෙලබෙනව ස්ටූඩියෝ එකක් තිබ්බම වෙඩිමක් කලාම අදාල පුද්ගලයා පොරක් කියලා.
ඉතින් කට්ටිය ටිකක් හොයල බලලා ඉන්න හොඳම පොර ගාවට කිට්ටු වෙනවා. මමත්
එහෙමයි වගේ තමයි. 3000ඩී එකෙන් වැඩදාන පොරකගෙ ඉඳන් 5ඩී එක කාපාලු කරන
කොටලුවො දක්වාම මමත් දන්නවා. ඉතින් ඔහොම ලංවෙලා නිවාඩු පාඩුවෙ ස්ටූඩියෝ එක
අස්සට රින්ගන පොඩි එකා SLR එකක් අතපත ගාලා , ලෙන්ස් එක කරකවලා මුලින්ම
හාහාපුරා කියලා වගේ ප්‍රෝ ලයිට් දෙකකුත් දාලා මොකක්හරි ෆොටෝ එකක් ගන්න
පුරුදු වෙනවා. ඔහොම ඇපිචර්, ශටර්, ISO ගැන කියවන පොර ටික දවසක් ගිහින්
මෙහෙම යෝජනාවක් කරනවා. "මල්ලි වරෙන් නිවාඩුවක් තියන වෙලාවක වෙඩින් එකකට
යන්න" ඉතින් මොකක් හෝ හේතුවක් මත පොඩි එකාත් කැමති වෙනවා. ඔන්න වෙඩින් එකට
ගියාම තමයි මාර. අරූ ලස්සන ලස්සන කෑලි අතපත ගානවා, එහෙට හරවනව මෙහෙට කරනවා
එක විකාරයයි. ඒ අස්සෙ සමහර අමාරුව තියන බඩු කෑලි ඇවිල්ලා වචනයක් දෙකක්
දානවා. අම්මපා මගෙ ඉස්සරහම ටයර් සෑයක් වගේ ගෑනියෙක් 40
Subscribe to:
Posts (Atom)




