පින්තූර ලෝකය SMS ඇලර්ට් සේවාව
පින්තූර ලෝකය SMS ඇලර්ට් සේවාව වෙත ලියාපදිංචි වු ඔබ සැමට බොහොමත්ම ස්තූතියි. දැනට අක්‍රීය තත්වයෙ පවතින පින්තූර ලොකය SMS ඇලර්ට් සේවාව ලඟදීම නැවත ක්‍රියත්මකවන බව සතුටින් දැනුම් දෙමි.
පින්තූර ලෝකය..
අවුරුදු තෑග්ග
ඡායාරූපකරනයට ආදරයකරන හැම දෙනාටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඡායාරූපකරනයට ආදරයකරන හැම දෙනාටම මං පුංචි තෑග්ගක් ගෙනාව. ඒක බලන්න මේ ලින්ක් 1ක ක්ලික් කරන්න.
සුභ පැතුම්..!
2014 බ්ලොග් කියවන හැමොන්ටම වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..!
මට ලොකු ආසාවක් තියෙනව "මල් කැකුළු" කියල Exhibition ඒකක් කරන්න. ඒකට ෆොටොස් ගන්න අවු: 01 - 14 අතරෙ ලස්සන ළමයි (ගැහැණු / පිරිමී) කිප දෙනෙක් ඕන.
ඔයලටත් පුලුවන්නම් ඒහෙම කෙනෙක් හොයල දෙන්න ලොකු පිනක්. ඒහෙම කෙනෙක් ඉනවනම් මට විස්තරයි ඒයාගෙ ෆොටො ඒකකුයි E-mail කරන්න.
පහල තියෙන ෆොටො වගෙ එව තම ගන්නෙ(Portraits).
මගෙ E-mail 1ක : chandugunawardena@gmail.com
Subscribe to:
Posts (Atom)








