5 Tips to Help You Take More Natural Looking Portraits

lynseymattingly3
Writing for dPS has afforded me several opportunities, the best one being getting to converse with photographers – hobbyists to professionals and everything in between – from all over the world.
Each time an article I write is published, I get the loveliest emails and comments, and I do my very best to respond to each of them. The question I get most often is one I ask other photographers all the time: How do you make your pictures look like……..that? The question may be worded differently, but ultimately it is the same:

Old is Gold

නියම වැඩ කාරයෝ හිටියේ ඒ කාලයේ කියලයි මට හිතෙන්නේ.
එහෙම කීවෙත් හේතුවක් ඇතුව..එදා TLR කැමරාවයි බල්බ් 5 කුයි අරන් වෙඩින් එකට ගිහින් පර්ෆෙක්ට් ෆොටෝ 5 ගත්ත..අද අපි DSLR එකයි ෆ්ලෑෂ් එකයි අරන් වෙඩින් එකට ගිහින් ෆොටෝ
2500 විතර ගහල යන්තම් ෆොටෝ 100 ක් තෝරා ගන්නවා,කව්ද රියල් ෆොටෝග්‍රෆ්ර් ?
*-අතුල රණරාජා-*

චිත්‍රගාර කැමරාවේ දාන පටලයත් අති විශාලයි.එක 10x12 සයිස්.ශීට් ෆිල්ම් කියල කියන්නේ

ආදී කාලයේ ස්ටුඩියෝ ඇතුලෙ ෆොටෝ ගත්තු අති විශාල චිත්‍රාගාර කැමරාවක්. මිගමුව ඩොලර් ස්ටුඩියෝ අධිපති සම්පත් පිරිස් මහතාට අයත් TLR වර්ගයට අයත් ලාර්ජ් ෆොර්මැට් කමරාවකි.

ඡායාරූප : අතුල රණරාජා මහතා.






CameraLK Photo Academy


වැඩි විස්තර සදහා අමතන්න
072 7 817 872