ෆෝන් එකෙන් ෆොටෝ ගහන ඉන්ස්ටග්‍රෑම් එකට නිතර ෆොටෝ දාන නංගිලාට මල්ලිලාට ඕන් ගෙනාවා....
නිකෝන් FX පවුලේ නවතම පෙරලිකාරයා – D750
නිකෝන් කැමරා ප්‍රියකරන ඔබට එම සමාගම විසින් හදුන්වාදුන් නවතම FX මාදිලියේ Full Frame DSLR කැමරාව D750 වේ. D610 ත් D810 ත් අතරමැදි කැමරාවක් ලෙසින් හදුන්වා දුන්නද මෙහි සුවිශේෂී ලක්ෂණ රැසකි. D610 ඉක්මවා යන සහ D810, D4S වැනි කැමරා මාදිලියන් හි ඇති පහසුකම් කැටිකරගත් මෙම කැමරාව මෙගා පික්සල් 24.3ක ධාරිතාවයෙන් යුතු CMOS සංවේදකයකින් (Sensor) සන්නද්ධ වේ. වීඩියෝ කිරීමේ හැකියාව සහිත FX මාදිලියේ නිකෝන් කැමරා අතර D750 සැහැල්ලූම සහ විශාලත්වයෙන් කුඩාම කැමරාවයි.
Flycam Mozy
Flycam Mozy is a video stabilizer system designed to reduce shake and stabilize video on compact cameras and lightweight camcorders up to 3KG
• Fluid action motion shots, made easy
• Custom design - Precision engineering
• Simple set up - simple to use
• Flexible handle with steel - bearing gimbal
• Comfort grip handle
• Our Quality Assurance Guarantee
ඡායරූප ගැනීමට පූර්ව අවසරයක් ගතයුතුය (කියවන්න, මදක් සිතන්න, එකා මෙන්නම පෙළ ගැසෙන්න)
ඉහත දැක්වෙන නිවේදනය ගාල්ල Dutch Hospital හි පලකර ඇති අතර ඡායරූප ගැනීමට පූර්ව අවසරයක් ගතයුතු බව එහි සිOහලෙන් පමණක් සදහන් වේ.ආරක්ශක අ0ශ විසින් ඡායරූප ගැනීමට බාදා කල අතර ඔවුන් පැවසුවේ එය කොලඹින් පැමිණි නියොගයක් බව සහ ඒ පිලිබදව ඔවුන් කිසිවක් නොදන්නා බවයි.. එසේ නම් දැන්වීමෙහි දුරකතන අන්කයක් සදහන් කර තිබිය යුතුය.. එසේද නැත.
Subscribe to:
Posts (Atom)

















